Tuesday, March 8, 2011

ගැහැනු

ගැහැනුන් සහ
වීදුරු බදුන්
එක වගේය
ටිකක් වේගයෙන්
හැපුනොත්
බිදී විසිරී යයි
තුවාල වන්නේ
භාවිතා කරන අතමය

2 comments:

  1. ගැහැනුන් සේ විදුරුත්..
    බිදි වැටෙන විට..
    තුවාල වි රිදෙන අත....
    බිදෙන විට ...
    මැරි යන ..
    කුඩු වි යන ...
    විදුරුව...

    අත ...
    බෙහෙතක් වුවද..
    බිදෙන..
    විදුරු තුඩු..
    බිදුනා පමණය...
    අහක දැම්මාය..
    අවසනය..
    රිදෙන්නේ..
    විදුරුව නම් ගැහැනිය ද..
    තුවල වු අතද..
    නොදන්නේමි මම ..

    ReplyDelete
  2. ස්තුතියි නිමේෂා. මම අදහස් කරපු දේට වෙනස්ම අර්ථයක් ඔයා දීල තියෙන්නෙ.

    ReplyDelete