Friday, June 20, 2014

අපේම වූ අපි


ඔබ
මා
හමුවුන
ඒ
සුන්දර
වෙන්වුන
ඒ
අසුන්දර
අතීතය
නැවතත්
නොඒවි
අපි
දැන්
අපේම
අපේම
අපේ
අයෙත්
වෙන්
නොවේ
අප
දිවි
ඇති
තුරා
එන්න
පෙම්බරිය
මා

වෙත

No comments:

Post a Comment