skip to main  |
      skip to sidebar
          
        
          
        
අපූරු හමුවීම
සියුමැලි කුඩා පුතු
ඔසවා මමත් බිරිඳත්
ගියවිට බෙහෙත් 
ගන්නට පුතුට
සුපුරුදු මුහුණක් දැක
විගසින් බැලුවා මම
වසර ගණනකට පෙර
මා හා ළගින් හිඳ
සිනාසී දෑත් පටලා
සිටි ඔබ අද ඇවිත්
බෙහෙත් ගන්නට
ඔබේ පුතු සහ සැමියා සමග 
අවස්ථා අපූරුද කෙතරම්
කිසිත් නොදත් ඔබ
කිසිත් නොදත් මා
නොදැක ගිය හැටි
නාඳුනන විලසින්
 
 
 
 
          
      
 
  
 
 
 
  
මටත් මේ වගේ දෙයක් උනා, බැලින්නම් එකවගේ වෙන කෙනෙක්...
ReplyDeleteක්‍රොස් ඕවර් එකක්
ReplyDeleteහිහි
කාලය මැව් වෙනසක අරුමේ
හිත අවුල් යන අත්දැකීම් නේද?????
ReplyDeleteකාලය මැව් වෙනසක අරුමේ...
ReplyDelete