Tuesday, December 29, 2009

ඔබ නැත අද මා ලගින්

හේමන්තයේ සැන්දෑවක

සැදෑ අහසේ තරු මැදින්

සිහිල් සුළං පිසගෙන

සුපුරුදු සුවදක්

ඇදෙන විට මා ලගින්

සිහිවෙයි කදුළු වූ

සොදුරු අතීතය

වස්සානයට පසුව එන

ගිම්හානය වසන්තයක් කල

ඔබ නැත අද මා ලගින්

සදුන් සිහිලක් සේ

No comments:

Post a Comment