Friday, August 17, 2012

වල් සමනළයා

බස් එකේ යනකොට
ඉස්සරහ සීට් එකේ 
ඔයා වාඩිවෙච්ච වෙලාවෙ
ඇඳල හිටපු ස්කිනියයි
තිසර පටයි අතරින්
මතුවෙලා හිනාවෙච්ච
වල් සමනළයා
මම බස් එකෙන් බහිනකං
එහෙට මෙහෙට ඇඹරි ඇඹරි
සීට් එක අස්සෙන්
එබිකන් කර කර හිටපු අපූරුව