Monday, July 7, 2014

දික්කසාද සැමියා

පෙරලෙයි
ඒ මේ අත
සයනයේ
සොයයි
උණුසුම
තවමත්
ඇගේ