නිමිත්ත : චර්ම රෝගයකින් නිසා විරූප වී සමාජයෙන් ඉවත් වූ මවක් තම දියණියගේ විවාහය මංගල්‍යය ගැන සිතයි.
හිමිත් අහිමිව ගෙවුන කල් දැන
පුතුන් කර දඩු මහත් වු විට
කැදලි තනමින් පිටව ගොස් ඇත
හැරදමා මහ ගෙදර සෙවනත
තවත් පුතෙකුන් අසල නැත ඔහු
ගොසින් ඇත නොරටුන් හඹා
නිසිවයස් තම එලඹි කල්හි
දියණියද කුළ ගෙයට සැරසෙයි
පාළු ගෙයතුල දැනේ තනිමට
කිසිවෙකුත් නැත අස්වැසීමට
අහෝ! තනිකම හුදකලාබව
ළංවෙමින් ඇත අනාගතයට
පව්...
ReplyDelete