Wednesday, January 11, 2012

Cat වෝක්


හොර බැලලි
කැට් වෝක් එකෙන්
ගෙට රිංගලා
මාළු ඇතිලියම කනකං
මම ටී වි එක ඉස්සරහ
ෆැෂන් ෂෝ බල බල
හිටපු අපූරුව

1 comment:

  1. හික් හික් හික් මරු ඈ.....මමත් අනන්ත පාරෙදි වාහනවල ඇනගන්න ගිහිල්ලා තියෙනවා මේ කැට් වෝක් නිසා...

    ReplyDelete