උදේ පාන්දර නැගිටල උයල
තේ හදල
රෙදි හෝදල වනල
කෑමත් බෙදල
දවල් වෙනකං මාත් එක්ක
හරි හරියට වත්ත කොටල
බඩගිනියි කිව්වහම
අම්මා නොකා
මට අනල කවල
මම නිදාගෙන ඇහැරිලා
ආයෙත් බඩගිනියි කිව්වහම
මහ වැස්සෙ
වත්ත පහලට දුවල
චූං පාන් වෑන් එකෙන්
මාළු පාං අරන්
තව තේකකුත් හදලා
බොන්න කතා කරපු අම්මා
ඇහැව්වහම කිව්වෙ
සංසාරගත බැඳීම් කියල.
අම්මා කියන්නෙ සංසාරගත බැදීමකටත් එහා ගිය බැදීමක්
ReplyDeleteටිකක් වෙනස් විදියට ලියපු එකක් , ඒත් මෙච්චරම කලබලකාරී වෙන්න ඔනාද කියල හිතෙනවා.. මොකද අම්මා ගැන කියන්න තියෙන දේවල් වැඩි නිසාද දන්නේ නැහැ. මොනවා උනට් උපතේ ඉදන් අම්ම අපට ලොකු ශක්තියක් වෙනවා
ReplyDeleteටිකක් වෙනස් විදියට ලියපු එකක් , ඒත් මෙච්චරම කලබලකාරී වෙන්න ඔනාද කියල හිතෙනවා.. මොකද අම්මා ගැන කියන්න තියෙන දේවල් වැඩි නිසාද දන්නේ නැහැ. මොනවා උනට් උපතේ ඉදන් අම්ම අපට ලොකු ශක්තියක් වෙනවා
ReplyDelete<a href="http://onlinedoctorsl.lk/blogs>වෙද සිතක සිත්තම</a>