Tuesday, June 24, 2014

සත්‍යයට මුහුණ දීම


ඇත්ත
කොතරම්
තිත්ත 
වුනත්
පැටවුන් 
ලොකුවුන දාට
උන්
කූඩුවෙන්
ඉගිලීයයි
නිදහස
ස්වාධීනත්වය
කැමැත්ත
ඔවුන්ගේ
දුක
ඉරිසියාව
දරාගැනීම
මගේ

1 comment:

  1. ලස්සන අදහසක්.ඒක තමයි යථාර්තය.
    http://wehilihini.blogspot.com/

    ReplyDelete