Wednesday, March 11, 2015

හත් පෙති මල


කෝ පුතේ “බව්වා“

බව්වා නෙමෙයි බල්ලා

කියල නංගිගෙ

අවුරුදු එකහමාරක

පොඩි එකා කියනකොට

තිස් ගනන් වෙච්චි මං තාමත්

හත් පෙති මල

ගැන හිතන හැටි

1 comment:

  1. I made my mother read this to me every night for a whole year when I was 5... loved all those Russian translations - kids now days do not have such books...

    ReplyDelete