Saturday, March 12, 2016

වැරදි බෝඩ් දෙකක් එකට එකතුවුනහම වෙන දේ

 මේ තියෙන්නෙ එකිනෙකට ලම්භකව තියන බෝඩ් දෙකක්. ප්‍රධාන පාරෙන් හැරිල යන්න තියෙන්නෙ වැසිකිලියට.  නමුත් එතනම ජීවිතයට ඔවදනකුත් ලියලා. මේ දෙකම එකට අහුවෙන්න මම පොටෝ එකක් ගත්තා. එතකොට එන්නෙ ටිකක් වෙනස් විදිහෙ අදහසක්.

මම මේක ගත්තෙ ත්‍ර්කුණාමලයෙ කෝනේස්වරම් කෝවිලට යන පාරෙ තිබිලා.

වෙන වෙනම ගත්තහම කිසි වැරැද්දක් නැතත් එකට ගත්තහම නම් වස වැරැද්දක්.

3 comments:

  1. ඔය වගේ ඉංගිරිස් බෝඩ් කෑලි රිත්තක පොටෝ වගයක් දාල තිබ්බ සදීප ගෙ බ්ලොග් එකේ.. ඒත් ඒ ලිංක් හොයන්න අමුඩයක් ගහන් බ්ලොග් එක ඇතුලෙ මාසයක් වත් පීනන්ට වෙනව.. හපොයි මට බෑ හිහි

    ReplyDelete
  2. මේවා ටිකක් හිතලා බලලා කරන්න ඕනේ දේවල් තමා නේද?????

    ReplyDelete