Entertainment - Songs - Poems
ගැහැනුන් සේ විදුරුත්.. බිදි වැටෙන විට..තුවාල වි රිදෙන අත.... බිදෙන විට ...මැරි යන ..කුඩු වි යන ...විදුරුව...අත ...බෙහෙතක් වුවද..බිදෙන..විදුරු තුඩු..බිදුනා පමණය...අහක දැම්මාය..අවසනය..රිදෙන්නේ..විදුරුව නම් ගැහැනිය ද.. තුවල වු අතද..නොදන්නේමි මම ..
ස්තුතියි නිමේෂා. මම අදහස් කරපු දේට වෙනස්ම අර්ථයක් ඔයා දීල තියෙන්නෙ.
ගැහැනුන් සේ විදුරුත්..
ReplyDeleteබිදි වැටෙන විට..
තුවාල වි රිදෙන අත....
බිදෙන විට ...
මැරි යන ..
කුඩු වි යන ...
විදුරුව...
අත ...
බෙහෙතක් වුවද..
බිදෙන..
විදුරු තුඩු..
බිදුනා පමණය...
අහක දැම්මාය..
අවසනය..
රිදෙන්නේ..
විදුරුව නම් ගැහැනිය ද..
තුවල වු අතද..
නොදන්නේමි මම ..
ස්තුතියි නිමේෂා. මම අදහස් කරපු දේට වෙනස්ම අර්ථයක් ඔයා දීල තියෙන්නෙ.
ReplyDelete