Tuesday, March 29, 2011

සූරන ලොතරැයිය

දහසක් බලාපොරොත්තු මැද
සීරුවෙමි මම නුඹව
දෙනෝ දහසක් මැද
බලාපොරොත්තු සුන් කර
පෑරුවා ඔබ මාව

4 comments:

  1. හුම්ම් ඔව් ..හරියට මගේ ජිවිතේ වගේ..

    ReplyDelete
  2. කවදාවත් එහෙම හිතන්න එපා ඉලන්දාරියො. අපි හැමෝම ඔයා එක්ක ඉන්නවා හැමදාම. සමහර දේවල් වලට ප්‍රායෝගිකව එකතුවෙන්න බැරිවුනත් කරන්න පුළුවන් ඕනෙ දෙයක් කරන්න ලෑස්තියි.

    බලාපොරොත්තු නැති කරගන්න එපා. එකක් ඇදෙනකන් හැම වෙලාවෙම හූරමු.

    ReplyDelete
  3. අද තමා මෙහෙ ආවේ. ලියා ඇති දේවල් කියවන්න ප්‍රිය නිසා නැවතත් එන්නට සටහනක් කර ගත්තෙමි. ජය!

    ReplyDelete
  4. ස්තුතියි අරුණි

    ReplyDelete