වසන්තය ගෙවී ගිය බව
කොවුලා දැනුම් දුන්විට මට
දෑසේ කදුළු අතරින්
ඔබේ වත වරක් දැකගතිමි මම
සදාකල් ජීවිතය පුරාවට
විදපුරුදු තනිකම
ආයෙමත් හොරෙන් විත්
කොදුරමින් තනි රකියි
මගෙදිවියෙ හැමදාම
Entertainment - Songs - Poems
වසන්තය ගෙවී ගිය බව
කොවුලා දැනුම් දුන්විට මට
දෑසේ කදුළු අතරින්
ඔබේ වත වරක් දැකගතිමි මම
සදාකල් ජීවිතය පුරාවට
විදපුරුදු තනිකම
ආයෙමත් හොරෙන් විත්
කොදුරමින් තනි රකියි
මගෙදිවියෙ හැමදාම
Is this your own creation?
ReplyDeleteyes, all the poems written by me.
ReplyDeleteඇත්තටම හරිම ලස්සන නිර්මාණයක්. අචිර හැමදාම බ්ලොග් යාවත්කාලීන (මං දන්නෙ නෑ. අචිරගෙ බ්ලොග් එකෙන්ම ඉගන ගත්ත වචනයක්) කරනවා නම් හොදයි. ලස්සන නිර්මාන තියනවා. යන්තං දැන් සිංහල වලින් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්.
ReplyDeleteසිංහලෙන් වැඩ කරනවානම් සිංහල දැනගන්න එපායැ.මම ඔයාව පුද්ගලිකව දන්නෙ නැති වුනත් අදහස් වලට හරියට ගරුකරනවා. කියවන්න හරි සිංහල ස්ථාපනය කරගන්නවා කියන්නෙ ලොකු දෙයක්. මම හන්ද එක්කෙනෙක් හරි සිංහල වලට ආස වෙනවනම් ඒක මට ආඩම්බරයි.
ReplyDelete