Friday, July 31, 2009

තනිකම

වසන්තය ගෙවී ගිය බව

කොවුලා දැනුම් දුන්විට මට

දෑසේ කදුළු අතරින්

ඔබේ වත වරක් දැකගතිමි මම

සදාකල් ජීවිතය පුරාවට

විදපුරුදු තනිකම

ආයෙමත් හොරෙන් විත්

කොදුරමින් තනි රකියි

මගෙදිවියෙ හැමදාම

4 comments:

  1. yes, all the poems written by me.

    ReplyDelete
  2. ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක්. අචිර හැමදාම බ්ලොග් යාවත්කාලීන (මං දන්නෙ නෑ. අචිරගෙ බ්ලොග් එකෙන්ම ඉගන ගත්ත වචනයක්) කරනවා නම් හොදයි. ලස්සන නිර්මාන තියනවා. යන්තං දැන් සිංහල වලින් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්.

    ReplyDelete
  3. සිංහලෙන් වැඩ කරනවානම් සිංහල දැනගන්න එපායැ.මම ඔයාව පුද්ගලිකව දන්නෙ නැති වුනත් අදහස් වලට හරියට ගරුකරනවා. කියවන්න හරි සිංහල ස්ථාපනය කරගන්නවා කියන්නෙ ලොකු දෙයක්. මම හන්ද එක්කෙනෙක් හරි සිංහල වලට ආස වෙනවනම් ඒක මට ආඩම්බරයි.

    ReplyDelete